Delduwa Purana Viharaya: Delduwa, Wadduwa, Sri Lanka.

About Delduwa Temple

දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරයයේ ඉතිහාසය වසර 1300ක් පමණ ඈත අතීතයකට යන අතර පූජ්‍ය වැලිවිට ශ්‍රී සරණංකර මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කරන ලද්දකි . මෙම විහාරස් විහාරස්ථානයේ ඇති දර්ශනීය බිතු සිතුවම් නුවර යුගයට අයත් වේ.

කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ස්වාමීන් වහන්සේලා වැඩිම පිරිසක් වැඩ වසන විහාරස්ථානවලින් වලින් දෙවන ස්ථානය හොබවන මෙම විහාරස්ථානයේ හැට නමක් පමණ ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩ වාසය කරයි .

මෙම විහාරස්ථානය මඟින් මෙහෙයවනු ලබන ශ්‍රී ප්‍රේමරතන දහම් පාසලේ සිසු දරුවන් 900 ක් පමණ ඉගෙනුම ලබයි. ගමට ,ප්‍රදේශයට, රටට ශාසනික හා සමාජීය මෙහෙවරක් කරන මෙම විහාරස් විහාරස්ථානයේ විහාර විහාරාධිපති දෙල්දූව සුමන නාහිමියන්ගේ අනුශාසනා යටතේ විහාර විහාරාධිකාරී කිතලගම නන්දසාර හිමිපාණන් විසින් මෙහෙයවනු ලබයි .

Delduwa Temple Wadduwa Sri Lanka
Delduwa Temple Wadduwa Sri Lanka

The Delduwa Ganewatta temple is situated at Delduwa where 4Km away from Kalutara. Delduwa Ganewatta old temple was built by Von.Weliwita Saranankara Thero in 1300 years ago. The temple having wall arts 7th Kandy era. Currently there are 60 Buddhist theros lived in this temple.

The temple conduct dharma school also and studies more than a 800 children. The temple deserve community while teaching lively peaceful and harmony among each other.Not limited to villagian but also others within hesitation.

Do you like donate ?